spot_img
spot_imgspot_img

ගුරු සංගම් සභාපතිනිය අත්අඩංගුවට ගනී

පුවත්

විදෙස්

පොදුජන ගුරු සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය 09 වැනි දා සාමකාමී උද්ඝෝෂකයන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ලකිරීම සම්බන්ධයෙන් මෙලෙස ඇය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ සිද්ධියට අදාල ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඇය හෙට (31) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!