spot_img
spot_imgspot_img

ශෂී වීරවංශට ඇප ලැබුණු හැටි

පුවත්

විදෙස්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස්කිරීමේ සිද්ධියට වරදකරු යැයි තීරණය කළ ශෂී වීරවංශ රුපියල් 50,000.00ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (31) නියෝග කළේය.

ඇයට විදේශගත වීම තහනම් කළ අධිකරණය සෑම මාස දෙකකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

බරපතල වැඩ සහිත වසර 02ක සිර දඬුවමක් නිකුත් කරමින් පසුගිය 27 වැනි දා අධිකරණයෙන් දුන් නියෝගය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අභියාචනා ඉල්ලීම සළකා බැලීමෙන් පසුව ඇයට මෙලෙස ඇප ලබාදෙන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!