spot_img
spot_imgspot_img

හදිසි නීතිය පනවයි

පුවත්

විදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (06) මධ්‍යම රාත්‍රියේ සිට රටපුරාම හදිසි නීතිය පැනවීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

අත්‍යාවශ්‍ය සේවා නිසි පරිදි පවත්වාගෙන යාම සහ රටේ යහපැවැත්ම වෙනුවෙන් හදිසි නීතිය පැන වූ බව මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!