spot_img
spot_imgspot_img

පහන්තුඩාව ඇල්ලේ වීඩියා් දර්ශන හැදූ යුවළට සිරදඬුවම් නියමකර එය අත්හිටුවයි

පුවත්

විදෙස්

පහන්තුඩාව ඇල්ලේ දී ලිංගික හැසිරීමක් දැක්වෙන ආකාරයේ වීඩියෝ දර්ශනයක් රූගත කර එය අන්තර්ජාලයට මුදාහැරි දෙදෙනාට මාස තුනක සිර දඬුවමක් නියමකර එය වසර 07කට අත්හිටුවීමට බලංගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම යුවළට රුපියල් 10,800ක දඩයක් ද නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වූයේ මහරගම පදිංචි 34 හැවිරිදි ඡායාරූප ශිල්පියකු සහ ඇල්පිටියේ පදිංචි 24 හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!