spot_img
spot_imgspot_img

බඹරු ඇනීමෙන් කාන්තාවන් පිරිසක් රෝහල්ගත කරයි

පුවත්

විදෙස්

බඹරු ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් 14 දෙනකු අද (29) දහවල් රෝහල්ගත කළ බව හපුතලේ පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ හපුතලේ, තොටලාගල වත්තේ තේ දළු කඩමින් සිටි කාන්තාවන් පිරිසකි. අසළ ගසක තිබූ බඹරවද කිහිපයක බඹරු කිසියම් හේතු‍වක් නිසා ඇවිස්සී ඔවුන්ට ඇන ඇත.

හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ කාන්තාවන් 14 දෙනාගෙන් දෙදෙනකුගේ තත්වය තරමක් බරපතල බැවින් ඔවුන් දෙදෙනා දියතලාව මූලික රෝහලට මාරුකර යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!