spot_img

සුනිල් පෙරේරා යළි රෝහල්ගත කරයි

පුවත්

විදෙස්

ගායක සුනිල් පෙරේරා යළි අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කළ බව ඔහුගේ සොහොයුරු පියල් පෙරේරා පවසයි.

කොරෝනා ආසාදනය වී රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටි සුනිල් පෙරේරා සුවය ලබා පසුගිය දා නිවසට ගිය අතර අද (05) හදිසියේ ම යළි අසනීප වීම හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර ඇත.

රෝහල්ගත කළ ද ඔහු සාමාන්‍ය තත්වයෙන් සිටින බව පියල් පෙරේරා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles