spot_img
spot_imgspot_img

කොටි සංවිධානයේ භාෂා පරිවර්ථක “ජොජ් මාස්ටර්” මියයයි

පුවත්

විදෙස්

කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්ථක වූ ‍ජෝර්ජ් මාස්ටර් හෙවත් වෙළුපිල්ලේ කුමාර් පංචරත්නම් අද යාපනයේ දී මියගියේය.

දෙමළ භාෂාවට අමතරව සිංහල හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාව තිබූ ඔහු විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයෙකි. ඔහු කලක රෝගාතුරව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!