spot_img
spot_imgspot_img

සුනිල් පෙරේරා දිවියෙන් සමුගනී

පුවත්

විදෙස්

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සහ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා අද (06) අළුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා සුවවී නිවසට ගොස් සිටිය දී ඊයේ යළි අසනීප වූ සුනිල් පෙරේරා සවස කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි.

ඔහු අද අළුයම මියයනවිට 68 වැනි වියේ පසුවූයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!