spot_img
spot_imgspot_img

දළදා පෙරහැරේ නැටුම් කණ්ඩායමකට කොරෝනා

පුවත්

විදෙස්

දළදා පෙරහැරේ කතරගම දේවලය නියෝජනය කරමින් සහභාගී වූ නැටුම් කණ්ඩායමක කලාකරුවන් 45 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මොවුන් 46 දෙනා ආසාදිත බව තහවුරු වී ඇත්තේ 76 දෙනකුට කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලිනි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් පෙ‍රහැරට සහභාගීවීම නවතා ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධායනයට යොමු කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!