spot_img
spot_imgspot_img

රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර IDH යවයි

පුවත්

විදෙස්

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ ඔහුගේ බිරිඳ කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කර සිටිති.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කොරෝනා ආසාදනය වූ 21 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.

අමාත්‍යවරයාගේ ලේකම්වරු දෙදෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!