spot_img
spot_imgspot_img

නගර සභා සභාපතිත් කොරෝනා ආසාදිතව මියයයි

පුවත්

විදෙස්

යාපනය වවැල්වැටිතුරෙයි නගර සභාාවේ සභාපති කෝනලිංගම් කරුණානන්දරාසා කොරෝනා ආසාදිතව යාපනය පේදරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරීපත් වූ තෛම මියයන විට 76 හැවිරිදි වියේ පසුවිය.

කොරෝනා ආසාදිතව ඔහු පසුගිය 09 වැනි දා රෝහල්ගත කෙරිණි. වෛද්‍යවරු පවසන්නේ සභාපතිවරයා හෘද රෝගියකු ද බවයි..

සභාපතිවරයාගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ සියලු නිලධාරීන් සඳහා රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් පරීක්සණ සිදුකිරීමට ද සැළසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!