spot_img
spot_imgspot_img

හමුදා ට්‍රක් රථයක් පෙරැළී ‍සෙබළු දෙදෙනකු මරුට

පුවත්

විදෙස්

යුද හමුදා ට්‍රක් රථයක් මඩකලපුව චෙන්කලාඩි කළු පාලමෙන් පෙරැළී ගොස් යුද හමුදා සෙබළු දෙදෙනකු මියගොස් 04 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

අද සවස 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. යුද හමුදාව පවසන්නේ එම සෙබළු වාකරේ යුද හමුදා කඳවුරේ රාජකාරී කළ පිරසක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!