spot_img

අධිවේගී මාර්ගයේ අනතුරේ ඡායාරූප

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ ගාල්ල අතර කිලෝ මීටර 85.7 ස්ථානයේ දී ප්‍රාඩෝ රථයක් පෙරැළී අනතුරට පත්වූ ආකාරයයි ‍මේ. අද (05) උදෑසන මෙම අනතුර සිදවූ අතර දැන් එහි ඡායාරූප අප වෙත ලැබී තිබේ.

උදෑසන අප විසින් වාර්තා කළ පුවත මෙහි පහත සඳහන් කර ඇත.

අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේ අනතුරක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles