spot_img
spot_imgspot_img

අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේ අනතුරක්

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ ගාල්ල අතර කිලෝ මීටර 85.7 ස්ථානයේ දී ප්‍රාඩෝ රථයක් අනතුරට පත්ව ඇත. මෙම රථය අධිවේගී මාර්ග ආරක්ෂිත වැටේ වැදී අනතුර සිදුව ඇති අතර එහි ගමන්ගත් කිසිවෙකුට තුවාල සිදුව නැත.

අධිවේගී මාර්ග සේවකයෝ රථය එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටිති.

මෙම රථය අග්‍රාමාත්‍යතුමාගේ රැස්වීමකට යමින් සිටි බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!