spot_img
spot_imgspot_img

සභාපතිට කොරෝනා. අම්බලන්ගොඩ නගර සභාව තාවකාලිකව වසා දමයි

පුවත්

විදෙස්

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප්ට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් නගර සභාව තාවකාලිකව වසා දමා ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීම සහ නගර සභා පරිශ්‍රය විෂබීජහරණය කිරීමට සිදුකරන අතර ආසාදනය වූ සභාපතිවරයා‍ කොළඹ අයිඩීඑච් රෝහලට යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!