spot_img
spot_imgspot_img

තෙල් බවුසරයක ගැටී පොලිස් නිලධාරියෙක් මරුට

පුවත්

විදෙස්

මහනුවර කො‍ළඹ ප්‍රධාන මාර්ගයේ කලගෙඩහේන ප්‍රදේශයේ දී නවතා තිබූ බව්සරයක පිටුපස වැදුණු යතුරුපැදියක සිටි පොලිස් නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අද (28) අළුයම 2.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධරියෙකි

ඡායාරූප අනුග්‍රහය facebook – Accident 1st

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!