spot_img
spot_imgspot_img

දොඹකරයක් බසයක් තුළට රිංගයි

පුවත්

විදෙස්

බොරැල්ල කොටා පාරේ දී අද (26) උදෑසන බස් රථයක දොඹකරයක් වැදීම හේතුවෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ 171 මාර්ග අංක බස් රථයකි. එම බසයේ පිටුපසින් පැමිණි දොඹකරයක ඉදිරිපස කොටස බසයේ පිටුපස වීදුරුව කඩාගෙන ඇතුළු වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!