spot_img
spot_imgspot_img

එන්නත් ගත්තත් උඩුගම රෝහල් කාර්යමණ්ඩලයේ පිරිසකට කොරෝනා

පුවත්

විදෙස්

ගාල්ලේ උඩුගම රෝහලේ දී කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් එම රෝහලේ හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර ඔවන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත්ත ද ඇතැම්විට කොරෝනා ආසාදනය වීමට ඉඩ තිබෙන බවයි. දෙවැනි මාත්‍රාව ලබාගැනීමෙන් පසු වසරක කාලයක් කොරෝනා ආසාදනය නොවන බව පැවසේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!