spot_img
spot_imgspot_img

දළදා වතුර

පුවත්

විදෙස්

මහනවුර වැව උතුරා ජලය ගලා යන මේ ඡායාරූපය 1947 වර්ෂ‍යේ දී ගන්නා ලද්දකි. මහ වැසි සමග ඇති වූ ජල ගැල්ම හේතුවෙන් මහනුවර වැවේ වැව් බැම්මට ඉහළින් මෙලෙස ජලය ගලාගොස් ඇත. මෙවැනිම සිදුවීමක් ඊට වසර 119කට පෙරාතුව 1828 වර්ෂයේ දී සිදුවූ බව ද පැවසේ. නමුත් එහි ඡායාරූප ශාක්ෂි කිසිවක් නැත.

මෙලෙස මහනුවර වැව උතුරා පිටාර ගැලීම ජනවහරට එක්ව ඇත්තේ දළදා වතුර යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!