-4.8 C
New York

Tag: watup

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ගුරු දිනය දා ගුරු විදුහල්පතිවරු මහ පාරේ උද්ඝෝෂණයේ

වැටුප් විෂමතා ඉවත්කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ගරු දිනය සැමරෙන අද (06) රපුරා උ‍ද්ඝෝෂණ සංවිධාය කර තිබිණි. මේ සඳහා ගුරු විදුහල්පතිවරු විශාල...

බණ්ඩාරවෙල මැදි විදුහ‍ලේ තොවිල් නටයි. නව විදුහල්පති වස්දොස් යැවීමට ශාන්තිකර්මයක

බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ රාජකාරී භාරගත් නව විදුහල්පතිවරයා ශාන්තිකර්මයක් පවත්වා වස්දොස් දුරුකරගැනීමේ අපූරු සිද්ධියක් වාර්තා වෙයි. මොහු අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරියෙකි. නියෝජ්‍ය විභාග කොමසාරිස් ධූරයෙක් ද...

“රජයේ යෝජනාවලට ගුරු විදුහල්පති සංගම් එකඟ නෑ” -ජෝසප් ස්ටාලින්

ගුරු විදුහල්පති ගැටලුවට විසඳුමක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති රුපියල් 5000.00 මාසික දීමනාව ගුරු විදුහල්පති සංගම් පිළිගන්නේ නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම්...

ගුරු ප්‍රශ්නය විසඳන්න ‘අධ්‍යාපන ඇමති’ නැතිව ඇමති කමිටුවක් පත්කරයි

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම සඳහා කරුණු අධ්‍යයනය කර යෝජනා සැකසීම සඳහා අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී විශේෂ කමිටුවක් පත්කර තිබේ. මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍ය...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් චෝදනා. වෙනම වැටුප් වැඩිකිරීමක් නෑ

ගුරු වර්ජනය හේතුවෙන් 2020 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත්කිරීම තවදුරටත් ප්‍රමාදවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. 2020 සාමාන්‍යපේළ විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 622,000ක් පමණ...

ගුරු විදුහල්පති ඉල්ලීම් ඉටුකළ නොහැකියි

ගුරු හා විදුහල්පතිවරුනගේ වැටුප් විෂමතා ඉවත්කළ යුතු යැයි පිළිිගන්නා නමුත් එය මොහොතේ කළ හැකි කාර්යයක් නොවේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රියේ පැවැති...

වෛද්‍යවරුන්ට සේවය කළ හැකි කාලය දීර්ඝ කරයි

රාජ්‍ය සේවයේ නිරත සියළුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලදාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරතිබේ. මේ සම්බන්ධ ගැසට් පත්‍රය රාජ්‍ය සේවා පළාත් සභා...

වැඩට නාවත් ගෙදර ඉදන් වැඩ. ගර්භනී නම් නිවසේමයි. නව චක්‍රලේඛය නිකුත් වේ

රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව චක්‍රලේඛයක් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. එම චක්‍ර ලේඛයට...

මාස ගණනක වැටුප් ඉල්ලා ඇළහැර ව්‍යාපෘතියේ සේවකයෝ උද්ඝෝෂණයේ

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ ඉහළ ඇලහැර ඇළ ව්‍යාපෘතියේ සේවකයන්ට මාස කහිපයකින් වැටුප් දී නැතැයි කියමින් සේවකයෝ පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ. මෙම...

Recent articles

spot_img