වැඩට නාවත් ගෙදර ඉදන් වැඩ. ගර්භනී නම් නිවසේමයි. නව චක්‍රලේඛය නිකුත් වේ

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව චක්‍රලේඛයක් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.

එම චක්‍ර ලේඛයට අනුව සියලුම කාර්යාලයන්හි සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමයක් භාවිතා කළ යුතු බව දක්වා තිබේ. මේ අතර කිසිදු ගර්භනී නිලධාරිනියක් සේවයට නොකැඳවන ලෙස ද උපදෙස් ලබා දී ඇත. තමන් කාර්යාලයට පැමිණිය යුතු යැයි නිශ්චිත දිනයක දී නොපැමිණියහොත් පමණක් එම දිනය නිවාඩු දිනයක් ලෙස සළකන ලෙසත් කාර්යාල සඳහා නොපැමිණෙන් දිනයන්හි දී පවා සියලු රාජ්‍ය සේවකයන් නිවසේ සිට මාර්ගගත ක්‍රමයට රාජකාරීවල නිරතවිය යුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින් දක්වා ඇත.

3 COMMENTS

  1. ගාල්ලේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි පුෂ්පා ඔය කියන චක්‍රලේඛන වල තියෙන විදියට වැඩ කරන්නෙ නෑ. රාජ්‍ය පරිපාලන 02/2021(II) චක්‍ර ලේඛනයේ දහවෙනි ඡේදයේ සඳහන් පරිදි ආයතනය තුළ කොරෝනා පැතිරීම පාලනය කිරීමටත්, සේවකයින් කොරෝනාව වලින් ආරක්ෂා කිරීමටත් pushpa ට උනන්දුවක් නෑ. මේ වෙලාවෙත් ඔළුවේ තියෙන්නේ දූෂණය වංචාව විතරයි. මේ වගේ මෝඩ, තකතීරු, දූෂිත සාමාන්‍යධිකාරිවරයෙක් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ මෙතෙක් බිහි වුණේ නැහැ

    i. පුෂ්පා තවමත් ආයතනයෙ සේවකයින්ට corona වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේවල් දීලා නෑ. එයා විතරක් ආරක්ෂා වෙන්න ඕන දේවල් කර කරගන්නවා. නියමිත මුඛ ආවරණ ආයතනයෙන් ලබා දෙන්නේ නෑ, මුහුණු ආවරණ ලබා දෙන්නේ නෑ , පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල දෙන්නෙ නෑ,

    ii. Head ඔෆිස් එකේ ලිපිකාරිනියන් කිහිප දෙනෙක් ඉන්නවා ගෙදර ඉන්න බැරි අමාරුවක් තියෙන. 50% පැමිණීම උන් ගණන් ගන්නේ නෑ. හැමදාම ඒ අයට ඔෆිස් එන්න ඉඩ දීලා අතිකාල ගෙවනවා. ඒක අනිත් අයගේ ආරක්ෂාවට තර්ජනයක්. ඒකට උදව් කරන්නේ පුෂ්පා.

    iii. සේවයට කැඳවන දිනයේදී කලින් නොපැමිණි දිනවල ඉතිරි වූ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ඔවුන්ට වැඩකරන දවසට වැඩිපුර වැඩ කරන්න සිදුවුණත් පුෂ්පා ඔවුන්ට අතිකාල ගෙවන්නේ නැහැ. වැඩ කරන්න එන දවසට ඩබල් වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා හිතන්න තරම් මේ මෝඩ මනුස්සයට මොළයක් නෑ.

    iv. මේ නිසා අපි දිගින් දිගටම පුෂ්පාට කිව්වා වහාම සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ගන්න ඕන පියවර වහාම ගත යුතුයි කියලා. රාජකාරී කාලය තුළ සියලුම සේවකයින්ට අවශ්‍ය නියමිත මුඛ ආවරණ , මුහුණු ආවරණ, පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල ආයතනයෙන් ලබා දෙන්න ඕන. නැත්නම් දිගින් දිගටම මේ ගැන අපි පුෂ්පාට එරෙහිව විරෝධතාවය පලකරනවා. මේ විදියට PRDA එක තුළට corona ආවොතින් ඉන්දියාව වගේ වෙනවා. දැනටමත් එක්කෙනෙකුට positive වෙලා තියෙන්නේ, මේ සියලු දේට පුෂ්පා වගකිව යුතුය. පුෂ්පාගේ කාර්යාලයේ තවත් අයට සැක සහිත රෝග ලක්ෂණ තිබෙන බවත් ආරංචි වෙලා තියෙනවා.

    v. මේකේ වගකීම් පුෂ්පා ට වගේම නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පාලන වෙතත් පැවරෙනවා. ඔහු කිසි දෙයක් කරන්නේ නෑ .බොරුවට Memo ලිපි ගගහා මගහරිමින් කාලය ගත කරනවා.

    vi. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තොටගොඩ පරීක්ෂණාගාරයේ මුරකරුවකුට කොරොනා වැළඳී ඇති බව ඔහු විසින්ම 2021.05.09 දින කියා ඇත. එසේ වුවත් මෙම මුරකරු 2021.05.06 දින සිටම රෝග ලක්ෂණ පෙන්වමින් සිට ඇති අතර. මේ බව සාමාන්‍යාධිකාරී පුෂ්පා වෙත දැනුම් දී ඇතත් අදාළ මුරකරුට නිවාඩු ලබා නොදී දිගටම සේවයට යොදවා ගෙන ඇත.

    vii. 2021.05.07 දින මෙම මුරකරු ගාල්ල ප්‍රධාන කාර්යාලය ගොස් ඇති බවත් ඔහු රියදුරන් සඳහා වෙන්කර තිබූ කාමරයේ රියදුරන් සමඟ කාලය ගත කර ඇති බවත් දැනගන්නට ඇත. මෙම තත්ත්වය ගාල්ල ප්‍රධාන කාර්යාලයේ සහ තොටගොඩ පරීක්ෂණාගාරයේ සේවය කරන සේවකයින්ගෙන් ජීවිතවලට තර්ජනයක් වී ඇතත් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පුෂ්පා කිසිදු පියවරක් රැගෙන නැත. corona සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නව උපදෙස් ඉදිරිපත් කරමින් රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන 02/2021(II) ඊයේ දිනයේදීත් රාජකාරී කාලය තුළ සියලුම සේවකයින්ට අවශ්‍ය නියමිත මුඛ ආවරණ , මුහුණු ආවරණ, පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කර ආයතනයෙන් ලබා දී නැත.

  2. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍යාධිකාරී පුෂ්පාගේ රියැදුරුට කොරෝනා positive වෙලා කියලා දැනගන්නට ඇත.

    ඒ නිසා ගාල්ල ප්‍රධාන කාර්යාලයේ සේවකයින් අද කාර්යාලයට සේවයට වාර්තා කරල නෑ .

    ඒ වුණත් මේ අස්සෙ ගණකාධිකාරිවරයා තවත් ලිපිකාරිනියන් දෙන්නෙත් ගෙන්වාගෙන අද කාර්යාලය තුල තනියෙන් වැඩ බවත් දැනගන්නට ඇත.

  3. අද ගාල්ල PRDA ප්‍රධාන කාර්යාලයේ සාස්තර අප්පුහාමිගේ දවස.

    සුරූපිනියන් දෙන්නෙක් එක්ක අප්පුහාමි තනියම වැඩ

    සුරූපිනියන් ට අතිකාල, අප්පුහාමිට Fun එක.

    මල්ලි ඇඹරි ඇඹරි අද නියපොතු කාලා මදිවෙලා මදි පාඩුවට අර ගෑනිගෙ ටෙන්ඩර් පොතේ බාගයක්ම කාලා.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

කොරෝනා එන්නත් අනිවාර්ය කිරීමේ නීතියක් එයි ද ?

කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධ නීති සම්මත කිරීමට ඉදිරියේ දී හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (26) මහනුවර රෝහලේ...

සංකූලතා ඇති දරුවන්ට බස්නාහිර සියලු රෝහල්වලින් එන්නත්

විශේෂ අවශ්‍යතා ඇති සහ වෙනත් සංකූලතා ඇති වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොරෝනා මරධන ෆයිසර් එන්නත් ලබාදීම හෙට (27) සිට බස්නාහිර...

වාහන ආනයන තහනම ඉවත්කිරීමේ බලාපොරොත්තුවක් ?

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ආකාරය අනුව රථවාහන සඳහා පනවා ඇති තහනම ඉවත්කිරීම සම්බන්ධව සළකා බලන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ්...

ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිටත් ප්‍රතිකාර සඳහ...

“පාසල් විවෘත කළත් උගන්වන්නේ නෑ” ගුරු විදුහල්පතිවරු කියති

රජය විසින් පාසල් විවෘත කළ ද තම ගැටලු සඳහා විසඳුම් ලබාදෙන තුරු ඉගැන්වීම් සිදු නොකරන බව ගුරු විදුහල්පති සංගම් ‍එකමුතුව පවසයි.

රට විවෘතකරන දිනය සෞඛ්‍ය ඇමති කියයි

දැඩි සීමාවන්ට යටත්ව ලබන ඔක්තෝබර් මස 01 වැනි දා රට විවෘත කිරීමට බලා‍පොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

පළාත් පාලන නිල කාලය දික්කර පුංචි ඡන්දය කල් දැමෙයි ?

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 පෙබරවාරි 10 වැවනි දා අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය විෂය භාර අමාත්‍යවරයාගේ බලතල අනුව...

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිව ගබඩාවල ගොඩගැහිලා

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිවීම හේතුවෙන් ත්‍රිපෝෂ පැකට් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ ගබඩාවල ගොඩගැසී ඇතැයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි.

“මැණිකේ මගේ හිතේ” ගීතය ලොව ජනප්‍රියම ගීත 10 අතරට එයි

යොහානි ද සිල්වා ගායනා කළ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ලොව ප්‍රසිද්ධ ගීත දර්ශකවල ජනප්‍රියම ගීත 10 අතරට පත්ව තිබේ. මෙම...

කිරිපිටි මිල වැඩිකිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200.00කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ දී තීරණය කර තිබේ. මේ සම්බන්ධයයෙන් ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: