8.2 C
New York

Tag: sri lanka

ශ්‍රී ලංකා නියෝජිතයෝ IMF උදව් ඉල්ලීමට ඇමෙරිකාවට යති

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය ලබාගැනීමට නියෝජිත කණ්ඩායමක් ලබන 18 වැනි දා ඇමෙරිකාව බලා...

“අපි ඔක්කොම එකයි ෂර්. මුන් අපිව බෙදුවා”

ගාලු මුවදොර පිටියේ දී අද (09) උදෑසන සිට මේ දක්වා ම උද්ඝෝෂණයේ නිරතව සිටින ජනතාව අතර මුස්ලිම් ලබ්ධිකයෝ සවස සිය රාමසාන් උපවාසය අතහරින අවස්ථාව...

“රට කෑවා ඇති. දැන් යන්න” අගරදගුරුතුමා ආණ්ඩුවට කියති

“රට කෑවා ඇති, දැන් ඉතින් යන්න”  යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති. මීගමුව නගරයේ අද (09) පැවැති උද්ඝෝෂණයේ දී කාදිනල් හිමියෝ මේ බව...

ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්

රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර...

සුපිරි වෙළෙඳ සැල් හිස් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක සුපිරි වෙළෙඳ සැල් පවා මේ වනවිට හිස් වෙමින් පවතී. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමැතිවීම හේතුවෙන් ඒවායේ රාක්ක බොහොමයක් හිස්ව ඇත. පුද්ගලික සුපිරි වෙළෙඳ...

බෙහෙත් වර්ගවල මිල 20%කින් වැඩි කරයි

මෙරටට ආනයනය කර බෙදාහරිනු ලබන ඖෂධ මිල 20%කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබා දී තිබේ. නමුත් මෙම අවසරය ලබා දී...

මාතර පොලිසියට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්. වෙළෙන්දන්ට යට වූ පොලිසිය ජනතාවට හිරිහැර කරලා

මාතර මූලස්ථාන පොලිසිය නීති විරෝධී ශබ්ද දූෂණය සම්බන්ධ පැමිණිලි නොසළකා සිටීමෙන් සහ ඊට ආධාර අනුබල දීමෙන් නගර වැසියන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය වන බවට...

කබ්රාල් රටට බොරු කියූ හැටි මෙන්න. FactCheck තහවුරු කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකු‍වේ සය මාසික පෙර දැක්ම විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කරනෙ ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් විසින් කරන ලද ප්‍රකාශය අසත්‍යයක් බව...

ශ්‍රී ලංකාවට මොකද වුණේ ? සෑම ශ්‍රී ලාංකිකයකු ම කියවිය යුතු ලිපියක්

ආගමික සහ ජාතිවාදී ස්වරූපයක් ගත් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරයකින් පසු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අල්ලාගත්තේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවමිනි. ජනාධිපති ධූරයට ගෝඨාභය...

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට මහ වැසි

විදුලි බලාගාර සහිත ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට තව දුරටත් මහ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්...

ගෝල් ෆේස් වැසූ කතාවේ ඇත්ත මෙන්න

කොළඹ ‍ගාලු මුවදොර පිටිය (Galle Face) හදිසියේ ම වසා දමා ඇතැයි විශාල ප්‍රචාරයක් සමාජ මාධ්‍යවල පැතිරයමින් පවතී. රජයට විරෝධය දක්වමින් හෙට (09) කොළඹ ගාලු මුවදොර...

පාර්ලිමේන්තුව කල් තැබේ

පාර්ලිමේන්තුව ලබන 19 වැනි දා දක්වා කල් තැබිණි. අද (08) වැනි දා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එළැඹි තීරණයකට අනුව එය සිදුකරන ලදී....

Recent articles

spot_img