-0.3 C
New York

Tag: rata

ගාල්ලේ PHIලාට එන්නත් නොදී පුද්ගලික අංශයටත් එන්නතේ දෙවැනි මාත්‍රාව දීලා

ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබිය යුතු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ඔවුන්ට  නොදී පුද්ගලික අංශය සඳහා එන්නත් ලබාදීම ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය...

ආසාදිතයන්ගෙන් හරි අඩක් බස්නාහිර පළාතෙන්

බස්නාහිර පළාතේ කොරෝනා අවදානම වඩාත් දරුණු බව සනාථ කරමින් ඊයේ (11) දිනයේ වාර්තා වූ ආසාදිතයන් 2,568 දෙනා අතරින් ආසාදිතයන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් එනම්,...

පිට රටින් එන අයට මාර්ගෝපදේශ වෙනස් කරයි

විදේශ රවටල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළ බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. මෙම මාර්ගෝපදේශ මාලාව...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක 06ක තවත් ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...

තවත් කොරෝනා මරණ 23ක් වාර්තා කරයි

කොරෝනා ආසාදනය වී මියගිය තවත් 23 දෙනකුගේ තොරතුරු රජය විසින් නිල වශයෙන් අද (11) නිවේදනය කරන ලදී. ඒ අනුව මෙරට සිදුවූ මරණ අතරින් මේ...

ඔබට, ඔබේ සමීතමයකුට කොරෝනා හැදුණොත් ? (හොඳින් කියවන්න)

ඔබ හෝ ඔබේ සමීපතමයකු ඕනෑම මොහොතක කොරෝනා ආසාදිතයකු වීමේ අවදානමක් මේ වනවිට ඇති වී තිබේ. මෙහි වඩාත් භායනාක තත්ත්වය නම් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් දැන්...

ගාල්ලේ දිනක ආසාදිතයන් 200 ඉක්මවයි. දකුණේ ආසාදිතයන් වැඩිම අද

දකුණු පළාතෙන් හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම‍ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අද (11) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී වාර්තා වී...

බැඳුම්කර නඩු විභාගයටත් කොරෝනා හරස් වෙයි

බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (11) විභාගයට නොගෙන ජුනි මස 16 වැනි...

පළාත් අතර ගමන් අද රෑ සිට බෑ

ශ්‍රී ලංකාවේ පළාත් අතර සංචරණය කිරීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා තහනම් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...

ගාල්ලෙන් කොරෝනා මරණ 34ක්

ගාල්ලේ වදුරඹ පදිංචි කාන්තාවක් පෙරේදා (09) ‍නිවසේ දී මියයාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී අතැයි කරාපිටිය...

ඊයේ ආසාදිතයන් 2,624 වාර්තා වූ ප්‍රදේශ මෙන්න

වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ (10) දිනයේ දී වාර්තා වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ වාර්තා වූ ආසාදිතයන්...

මාස තුනක බිළිඳියක ඇතුළු කොරෝනා මරණ 26ක තොරතුරු ඊයේ නිකුත් කරයි

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය මාස 03ක් වයසැති බිළිඳියක ඇතුළු 26 දෙනකුගේ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් ඊයේ (10) නිල වශයෙන්...

Recent articles

spot_img