spot_img
spot_imgspot_img

පිට රටින් එන අයට මාර්ගෝපදේශ වෙනස් කරයි

පුවත්

විදෙස්

විදේශ රවටල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළ බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

මෙම මාර්ගෝපදේශ මාලාව ඊයේ (11) සිට ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ඊයේ සිට මෙරටට පැමිණෙන විදෙස්ගතව සිටි පුද්ගලයන් සියලු දෙනා දින 14 ක් අනිවාර්යය නිරෝධායන කාලයක් ගත කිරීම අනිවාර්යය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!