spot_img
spot_imgspot_img

තවත් කොරෝනා මරණ 23ක් වාර්තා කරයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී මියගිය තවත් 23 දෙනකුගේ තොරතුරු රජය විසින් නිල වශයෙන් අද (11) නිවේදනය කරන ලදී. ඒ අනුව මෙරට සිදුවූ මරණ අතරින් මේ වනවිට රජය නිවේදනය කළ මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (11) නිකුත් කළ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් නිකුත් කළ නිවේදනය පහත දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!