1.6 C
New York

Tag: rata

ගාල්ලේ මාධ්‍යවේදීන්ට හොර පාරේ කොරෝනා එන්නත්

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩපාතල ග්‍රාම නිලධාරී වසමේ කොරෝනා එන්නත් කරණ වැඩසටහනේ දී එම වසමේ පදිංචිය නොමැති මාධ්‍යවේදීන් රැසකට ද කොරෝනා එන්නත...

කරාපිටිය දොස්තරලාගේ නෑයන්ට හොර පාරේ එන්නත් දෙන්න හැදූ ලේඛන මෙන්න

කොරෝනා එන්නත්කරණය සඳහා නිශ්චිත නිර්ණායකය සහ ප්‍රමුඛතා දිය යුතු අනුපිළිවෙලක් ලබා දී තිබිය දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ පවුල්වල ඥාතීන්ටත් එන්නත් ලබාදීමට වෛද්‍යවරු ම කටයුතු...

ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරයි

ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අද (27) ප්‍රකාශයට පත්කර ඇත. එම ගැසට්...

තම ලැයිස්තුවට පිටින් එන්නත් දෙන්න බෑ යැයි මොරටුව නගරාධිපති කියයි

මොරටුව ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එන්නත් ලබාදීමේ දී එහි පැමිණි මොරටුව නගරාධිපතිවරයා තමන් විසින් සැකසූ ලේඛනයට පමණක් එන්නත් කරන ලෙස බලපෑම් එල්ල...

ගිනි ගත් නැවේ තොරතුරු නොදන්නවා යැයි කීම බොරුවක්. ඇත්ත තත්ත්වය මෙන්න

කොළඹ වරායට පිවිසීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා සිටිය දී ගිනි‍ ගෙන මුහුදුබත් වීමේ අවදානමට මුහුණ දී ඇති X-Press Pearl නෞකාව සම්බන්ධයෙන් rata.lk අප...

GMOA නීති විරෝධී වැඩ කරන බව වෛද්‍යවරු ම කියති

වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු රජය සතු දත්ත වෘත්තීය සමිතියකට ලබාදීම නීති විරෝධී බවත් රජය එසේ නොකළ යුතු බවත්...

දකුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ටත් කොරෝනා

දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වයි.එම්.වික්‍රමසිරි කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දින කිහිපයේ ම කාර්යාලයේ රාජකාරී කටයුතුවල නිරතවූ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට‍ කොරෝනා...

ග්‍රාම නිලධාරීහු වැඩ වරති

ග්‍රාම නිලධාරීවරුන්ට කොරෝනා මර්ධන එන්නත ලබාදෙන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීවරු අද (26) රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටිති. මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ...

ඇමෙරිකාවේ තහනම නිසා බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ ම හිරවෙයි ද ?

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සහ ජපානයට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පනවා තිබීම හේතුවෙන් මේ වනවිට ඇමෙරිකාවට ගොස් සිටින ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂට මෙරටට...

කොරෝනා වැඩ මඟහැර ලකුණු දාගන්නා GMOA දොස්තරලා

COVID SUPPORT CENTRE නම් ඒකකයේ ස්වේච්ඡා රාජකාරී කරන බව පවසමින් කොරෝනා ‍ආසාදිතයන්ට හා කොරෝනා යැයි සැකසහිත පුද්ගලයන් හා සිදුකරන රාජකාරී මඟ හැරීමට රජයේ වෛද්‍ය...

ජනතාවගේ හැසිරීම නරක නිසා දැඩි තීරණ ගතයුතු යැයි හමුදාපති කියයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අද (25) සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේ දී ජනතාව වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් ඉදිරියේ දී වෙළෙඳ සැල් විවෘතකිරීම...

දකුණේ අවදානම තවත් ඉහළට. දෛනික ආසාදිතයන් 433ක්

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 433 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. අද (25) සවස 2.00ට අවසන් වූ...

Recent articles

spot_img