-2.1 C
New York

Tag: rajaya

තේ ආර්ථිකයේ කඩා වැටීමට GMOA පාදෙණියත් වගකිව යුතුයි. වස විස ගැන කියන්නේ බො‍රු

රසායනික පොහොර තහනම් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් යැයි පවසමින් දැවැන්ත හඬක් නැගූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය තවදුරටත් ජනතාව නොමඟ යවමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියකු...

සතොස හාල් සහ පරිප්පුවලට සීමා දමයි. සීනි සහ අල නෑ

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සැපයීමට රජය සියලු කටයුතු යොදා ඇතැයි පැවසුව ද අද (20) වනවිට සතොස අළෙවි සැල්වල හාල් නිකුත් කරන්නේ එක් පුද්ගලයකුට උපරිම...

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දමයි

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සියල්ලේ ම මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ මේ වනවිට...

සහල් ටොන් 6,000ක් හදිසියේ ආනයනය කිරීමට තීරණයක්

සහල් මිල පාලනය කිරීමටත්, සහල් හිඟයට පියවරක් ලෙසත් සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ඉක්මණින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය...

අවිස්සාවේල්ල රෝහලේ ලෙඩ්ඩු මැරෙන හැටි කියූ වෛද්‍ය නජිත්ගේ මානසිකත්වය ගැන බලන්න CID ගිහින්

අවිස්සාවේල්ල රෝහලේ කොරෝනා වාට්ටුවේ රෝගීන් පත්ව ඇති අසීරුතාවත් ආසාදිතයන් මියයන ආකාරයත් පිළිබඳ විස්තර කරමින් ජනතාව දැනුම්වත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබූ එම...

“කොළඹට පැමිණීම හැකිතාක් සීමා කරන්න” – නගරාධිපතිනි රෝසි සේනානායක

ඉතාමත් අත්‍යාවශ්‍ය ම කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසත්, හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය කොළඹ...

“රජය ඉල්ලා අස්විය යුතුයි” විදුර වික්‍රමනායක ගාල්ලේ දී කියයි

“මිනිසුන්ගේ ඉරණම තීරණය කරන්න වෙලා තියෙන්නේ මිනිසුන්ටමයි. එසේ තීරණ ගැනීමට ඒ අයට උදව්කරන්න බැරි රජයක් තියෙනවානම් රජයෙත්,  එවැනි උදව් කළ නොහැකි ඇමතිවරුත් ඉල්ලා අස්විය...

සෞඛ්‍ය අංශ කියන්නේ බොරු. ඇත්ත මෙන්න. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි

‍කොරෝනා ආසාදිතයන් පිළිබඳ රජය විසින් නිකුත්කරනු ලබන නිල නිවේදනවල විශාල පරස්පරයක් ඇති බවත් සැබෑ තත්වය විකෘතිකර සංඛ්‍යාලේඛන ඉදිරිපත්කරන බවත් අප කියා සිටියේ කො‍රෝනා වසංගතය...

කිරිපිටි ආනයන බදු ඉවතට. හිඟයට විසඳුම් දීමේ බලය බැසිල්ට

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත්කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙශෙළිය රඹුක්වැල්ල පවසයි. අද (10) රජයේ ප්‍රවෘත්ති දපාර්තමේන්තුවේ දී කැබිනට්...

දෛනික මරණ 100ට ආසන්න වෙයි

කොරෝනා ආසාදිතව ඊයේ (04) පුද්ගලයන් 94 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) නිවේදනය කළේය. එක් දිනක්...

“මගේ මරණයට හේතුව” රිෂාඩ්ගේ නිවසේ බිත්තියක තිබූ සටහනක් ගැන පරීක්ෂණ

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටිය දී පිළිස්සී මියගිය දැරිය නැවතී සිටි කාමරයේ බිත්තියේ තබා තිබූ සටහනක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි...

පොළී අනුපාතිකය අඩුවීමෙන් කොටස් වෙළෙඳ පොළ වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.5ක් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 43.7කින් ඉහළ ගොස්...

Recent articles

spot_img