spot_img
spot_imgspot_img

කිරිපිටි ආනයන බදු ඉවතට. හිඟයට විසඳුම් දීමේ බලය බැසිල්ට

පුවත්

විදෙස්

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත්කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙශෙළිය රඹුක්වැල්ල පවසයි.

අද (10) රජයේ ප්‍රවෘත්ති දපාර්තමේන්තුවේ දී කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේ දි අමාත්‍යවරයා මේ බව කීවේය.

දේශීය වෙළෙඳ පොළේ කිරිපිට හිඟය නැතිකිරීම සඳහා කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව අවශ්‍ය තොග ආනයනය කිරීමත්, බදු සංශෝධනය කිරීමටත්, වෙනත් ක්‍රියාමාර්ග අවශ්‍යනම් ගැනීමටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කැබිනට් මණ්ඩලය විසින් බලය පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!