-2.1 C
New York

Tag: rajaya

ඉන්දියාවට ණය වී තෙල් ගෙන්වීමට රජය උත්සාහ ගනී

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත හිඟය හේතුවෙන් ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව...

බාර් ඇරියාට විරුද්ධ වූ පිරිසක් පොලිසියෙන් කුදලාගෙන යයි

නිරෝධායන නීති පනවා තිබිය දී මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන් පිරිසක් කටයුතු...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්...

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින එවකට...

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දේශපාලන තීන්දු ගැනීමෙන් මරණ වැඩවුණා” – වෛද්‍ය නලින්ද හේරත්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 20-30ත් අතර තරුණ තරුණියන් සදහා ෆයිසර් එන්නත ලබාදීම කළ යුත්තේ රජයේ උපදෙස් අනුව නොව සෞඛ්‍ය උපදෙස් සහිතව යැයි ව‍ාරණයට ලක්වූ...

බණ්ඩාරවෙල මැදි විදුහ‍ලේ තොවිල් නටයි. නව විදුහල්පති වස්දොස් යැවීමට ශාන්තිකර්මයක

බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ රාජකාරී භාරගත් නව විදුහල්පතිවරයා ශාන්තිකර්මයක් පවත්වා වස්දොස් දුරුකරගැනීමේ අපූරු සිද්ධියක් වාර්තා වෙයි. මොහු අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරියෙකි. නියෝජ්‍ය විභාග කොමසාරිස් ධූරයෙක් ද...

කපාහැරිය හැකි සියලු වියදම් කපා හැරීමේ තීරණයක්. රජයේ නිලධාරීන්ගේ දීමනාත් ගැනත් අවධානය

රජයේ නිලධාරීන්ගේ ඉන්ධන වියදම්, පැමිණීමේ දීමනා, ආරම්භ නොකළ ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් ඇතුළලු කපා හැරිය හැකි සියලු වියදම් සම්බන්ධ වාර්තාවක් ‍ඉදිරි සතියේ දී ලබා...

තැපැල් හා උප තැපැල් කාර්යාල 500ක් වසා දමලා

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සහ සේවක සේවිකාවන් ආශ්‍රිතයන් වීම හේතුනේ දිවයින පුරා තැපැල් සහ උප තැපැල් කාර්යාල සම්පූර්ණයෙන් ම වසා දැමීමට සිදුව ඇතැයි තැපැල්පති රංජිත්...

මිනිසුන්ට අනුමත නොකළ බලු බෙහෙතක් ගෙන්වීමට නියමිත ක්‍රමවේදයෙන් තොරව රජය අවසර දෙයි

ඔබ, හර‍කෙක් හෝ බල්ලෙකු නම් පමණක් පානය කරන ලෙසත් මිනිසකුනම් භාවිතයට නොගන්නා ලෙසත් ඇමෙරිකාවේ Food and Drug Administration (FDA)  ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය...

අත්‍යාවශ්‍ය ආහාර සඳහා හදිසි නීතිය බලාත්මක කරයි

රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්...

ගරු විදුහල්පති ප්‍රශ්න විසඳුවොත් සඳුදාම වර්ජනය අතහරින බව ජෝසප් ස්ටාලින් කියයි

ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට එළැඹෙන සඳුදා (30) විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් වර්ජනය අවසන් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. ඔහු...

දෛනික කොරෝනා මරණ තවදුරටත් ඉහළට

කොරෝනා ආසාදනය වී ඊයේ (26)  දිනයේ දී කොරෝනා ආසාදිත පුද්ගල මරණ 214ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...

Recent articles

spot_img