7.6 C
New York

Tag: rajapaksha

රතන හිමි සහ පාදෙණිය සියල්ල විනාශ කළා. ජනපතිට, අගමැතිට ලනු දුන්නා.

තම පුද්ගලික අරමුණු ඉටුකරගැනීම සඳහා මේ රටේ සියලු වගාවන් විනාශවන ආකාරයෙන් පොහොර පිළිබඳ වැරදි මතයකට රජය ගෙන ගියේ අතුරලියේ රතන හිමි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ...

කැබිනට් සංශෝධනයක් ? ප්‍රධාන ඇමතිධූර වෙනස් වෙයි

ජනවාරි මස මුල් දින කිහිපයේ දි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් එහි දී ප්‍රධාන ඇමතිධූර කිහිපයක් වෙනස් විය හැකි බවත් රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...

බැසිල් ඇමෙරිකා යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීම හේතුවෙන් යළි පාර්ලිමේන්තුව රැස්‍වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 18 වැනි දා...

“ඝාතකයන්ට දඬුවම් ලබාදෙනවා” – ඉම්රාන් ඛාන්

පකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කිරීමට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ‍දුරකථනයෙන් දැනුම් දී ඇතැයි ජනාධිපති...

මහින්ද ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ අද (25) සිය මන්ත්‍රීධූරයනේ ඉවත්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන්නේය. හිටපු අමාත්‍යවරයකු ද වන මහින්ද සමරසිංහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ...

ඩොලර් නොමැතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්ටේනර 1,000ක් වරායේ හිරවෙලා

ඩොලර් හිඟය හෙතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000ක් පමණ වරායේ හිර වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවසා තිබේ. එ් අතර...

බාබඩෝස් අගමැතිනිය ශ්‍රී ලංකාවේ නායනයක්ට ඉගැන්වූ පාඩම

ඔමාර් රාජරත්නම් විසිනි ජාත්‍යන්තර සමුළුවල දී ශ්‍රී ලංකාවේ නායකයන් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ඵලදායී ලෙස පෙනී සිටීමට මෑත කාලීනව බොහෝ විට කටයුතු කළ අවස්ථා අරගල කළ...

“පොහොර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ” – ජනපති කියයි

රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බවත්, මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතායට යොමු කරන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද...

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද සවස

2022 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වෙයි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඡන්ද විමසීම අද සවස 5.00ට සිදුකරන...

සම්පූර්ණ අයවැය වාර්තාව මෙතැනින්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය මගින්,  ගුරු - විදුහල්පති වැටුප් විෂමතා විසඳීම, දුම්වැටි හා සුරාබදු ඉහළ නැංවීම, රාජ්‍ය සේවයෙන්...

මොනවාද මේ පැන්ඩෝරා පත්‍රිකා ?

චාමර සුමනපාල විසිනි පැන්ඩෝරා ගැන අප දන්නේ ග්‍රීක විශ්වාසයන්හි හමුවන මාරාන්තික දෙවඟනක් ලෙසිනි. ලෝකයේ පවතින සියලු නපුරුකම් හා රෝගවලින් පිරුණු භාජනයක් ඇය විසින් විවෘත කිරීම...

ජනතාව තමන් ගැනත් රජය ගැනත් අප්‍රසාදයෙන් යැයි ජනාධිපති ගෝඨාභය පිළිගනී

තමන් සහ රජය කෙරෙහි ජනතාව අතර අප්‍රසාදයක් තිබෙන බව තමන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) අනුරාධපුරයේ සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති යුද...

Recent articles

spot_img