-5.9 C
New York

Tag: puwath

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ඖෂධ දත්ත ගබඩාව මැකී යාමේ සිද්ධියේ CID ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරමින් සැකකරුට ඇප ලබාදෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිප් කළ එපින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හරීන්ද්‍ර කල්පගේ ඇප මත...

යෝධ ඇළේ නාදුනන මළ සිරුරක්

යෝධ ඇළේ පාවෙමින් තිබූ නාදුනන පිරමි මළ සිරුරක් හමු වී ඇතැයි බකමූණ පොලිසිය පවසයි. මොරගහකන්ද ජලාශයේ සිට ගිරිතලේ මින්නේරිය වැව දක්වා ජලය ගෙන යන...

GMOA දොස්තරලාගෙන් පොලිසියට පැමිණිලි පිට පැමිණිලි. rata.lk මර්ධනයට උත්සාහයක්

rata.lk පළ කර ඇති පුවතක් හේතුවෙන්, රාජකාරී කිරීමේ දී තමන් අධෛර්යමත් වී ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සාමාජික වෛද්‍යවරු පිරිසක් අප වෙබ්...

සංචරණ සීමා අඛණ්ඩව

රටපුරාම ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා ජුනි 14 වැනි දින අළුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...

ඩී.එස්. ඉඩම පවරාගැනීම නවතී

කොළඹ ඩී.එස්.සේනානයක විද්‍යාලයේ ඉඩමක නාගරික සංවර්ධන අධිිකාරිය විසින් වාහන අංගනයක් ඉදිකිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කළ බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර...

ජනතාවත්, රජයත් නොමඟ යවන GMOA දොස්තරලා ඥාති සංග්‍රහයේ

ලෝක සෞඛය සංවිධානය විසින් කොරෝනා මර්ධන එන්නත ලබාදීමේ දී අනුගමනය කළ යුතු නිර්දේශ සියල්ල උල්ලංඝනය කරමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වල ඥාතීන්...

මාස තුනක බිළිඳියක ඇතුළු කොරෝනා මරණ 26ක තොරතුරු ඊයේ නිකුත් කරයි

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය මාස 03ක් වයසැති බිළිඳියක ඇතුළු 26 දෙනකුගේ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් ඊයේ (10) නිල වශයෙන්...

අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී රට වසා දැමිය හැකියි

කොරෝනා අවදානම වැඩි වුවහොත් රට වසා දැමීමට ඉදිරියේ දී සිදුවිය හැකි බව වසංත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි. අද (07)...

Recent articles

spot_img