spot_img
spot_imgspot_img

සංචරණ සීමා අඛණ්ඩව

පුවත්

විදෙස්

රටපුරාම ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා ජුනි 14 වැනි දින අළුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මීට පෙර දැනුම් දී තිබුණේ සංචරණ සීමා ජුනි මස 07 අළුයම 4.00ට ඉවත් කරන බවයි. නමුත් සෞඛ්‍ය අංශවල ඉල්ලීම වූයේ දැනට පවතින වසංගත තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා තවදුරටත් පැවතිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!