spot_img

යෝධ ඇළේ නාදුනන මළ සිරුරක්

පුවත්

විදෙස්

යෝධ ඇළේ පාවෙමින් තිබූ නාදුනන පිරමි මළ සිරුරක් හමු වී ඇතැයි බකමූණ පොලිසිය පවසයි.

මොරගහකන්ද ජලාශයේ සිට ගිරිතලේ මින්නේරිය වැව දක්වා ජලය ගෙන යන මෙම ඇලේ පාවෙමින් තිබෙන මෙම මළ සිරුර බකමූණ නගරය ආසන්නයේ රැඳී ඇත.

(රුමේෂ් මධුශංක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles