-1.1 C
New York

Tag: police

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා තිරික්කලයකින් ගාලු ආ ලැනරෝල් අත්අඩංගුවට

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් බද්දේගම සිට ගාල්ල නගරයට තිරික්කලයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු අද (19) ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත...

පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට

පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ...

බොරු පැමිණිලි කළ දොස්තරලා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක්

මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කරමින් ‍වෛද්‍යවරු 11 දෙනකු විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිලි 11 හිතාමතා සංවිධානාත්මකව සිදුකරන ලද...

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂගේ ක්‍රියාව මාධ්‍ය නිදහසට තර්ජනයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්

මූලාශ්‍ර හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් rata.lk වෙබ් අඩවියට ‍එරෙහිව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් පොලිසියට පැමිණිලි කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්...

GMOA දොස්තරලා මාධ්‍ය මර්ධනයට බොරු පැමිණිලි කරලා.

කොරෝනා රාජකාරී පැවරීමේ ලේඛනයක් rata.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරමින් දණ්ඩනීති සංග්‍රහය සහ නිරෝධායන පනත අනුව අප දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බව සඳහන්...

මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ ගත් උත්සාහයට rata.lk හරස් වෙයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් rata.lk වෙබ් අඩවියේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනක් පවත්වන ලෙස ගාල්ල මූලස්ථාන පොලිසියට කරන ලද...

සමාජ මාධ්‍යයෙන් රජය පෙරැළීමට හැදුවායැයි කී තරුණයා ඇපමත මුදාහරී

සමාජ මාධ්‍ය යොදා ගනිමින් රජය පෙරැළීමට කුම්නත්‍රණය කරමින් අසත්‍ය තොරුතුරු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් අද (17) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ගාල්ල තොටගොඩ පදිංචි...

වෛද්‍යවරුන්ගේ පැමිණිලි තොරතුරු අයිතියට බාධාවක් බව තරුණ ජනාමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිට කියයි

rata.lk වෙබ් අඩවියේ පළවූ පුවතක් සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සහ තවත් වෛද්‍යවරු 11 දෙනකු විසින් ගාල්ල පොලිසියට කර ඇති පැමිණිලි සම්බන්ධයෙන්...

හබරාදුවේ එන්නත් සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක්

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්දව හබරාදුව සෞඛය වෛද්‍ය නිලධාරිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හබරාදුව පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම...

ගිනි ගත් නැවේ මෙරට නියෝජිත ආයතන ප්‍රධානියා අත්අඩංගුවට

කොළඹ වරාය ආසන්න මුහුදේ දී ගිනි ගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කෝසෝටියම් ආයතනයේ ප්‍රධානියා වන අර්ජුන් හෙට්ටිආරච්චි අත්අඩංගුවට...

ශානි අබේසේකරට ඇප

මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි ශානි අබේස්කර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප මත මුදා...

rata.lk වෙත රෝහලේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන අයුරු සොයන්න යැයි රෝහල් අධ්‍යක්ෂ පොලිසියෙන් ඉල්ලයි

rata.lk වෙබ් අඩවියට කාරාපිටිය ශික්ෂණ රෝහලේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන ආකාරය සහ වෛද්‍යවරුන්ගේ විස්තර ලැබෙන ආකාරය පිළබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ...

Recent articles

spot_img