-2.5 C
New York

Tag: pakistan

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

අගමැති ඉම්රාන්ට ධූරය අහිමිවෙයි

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හට සිය ධූරය අහිමිවී තිබේ. ඔහුට එරෙහිව පැවැති විශ්වාසභංගය වැඩි ඡන්ද ගණනකින් සම්මත වීම හේතුවෙන් ඔහුට මෙලෙස සිය ධූරය අහිමිවිය....

පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි

අගමැති ඉම්රාන් ඛාන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. දින අනූවකින් මැතිවරණය පැවැත්වීමට නියමිතය. https://indianexpress.com/article/pakistan/pakistan-prime-minister-imran-khan-nation-address-fresh-elections-no-trust-vote-7850536/

පකිස්ථානයේ පල්ලියක බෝම්බ පිපිරීමක්. විශාල පිරිසක් මරුට

පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥා වේලාවේ දී බෝම්බයක් පිපිරීයාමෙන් 56 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා...

වනිඳු හසරංග, ජාත්‍යන්තර T-20 ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ දී වසරේ T-20 ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට වනිඳු හසරංග තේරී ඇත. ඔහුට අමතරව...

පකිස්තානයේ දී ඝාතනය වූ ප්‍රියන්තගේ තනතුර ශ්‍රී ලාංකිකයකුට ම ?

පකිස්තානයේ සියල්කොට් හි දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා ශ්‍රී ලාංකිකයකු ම පත්කිරීමට ඔහු සේවය කළ ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර තිබේ. මේ බව අනාවරණය...

ප්‍රියන්තගේ ඝාතනයෙන් පසු පකිස්තාන – ශ්‍රී ලංකා සබඳතා ඉතිරි වේ ද ?

පකිස්තාන ජනමාධ්‍යවේදි කාම්රාන් රෙහ්මට් විසිනි පසුගිය දා නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුම් සපයන්නා වූ, සියල්කොට්හි රාජ්කෝ ඇඟළුම්...

ම්ලේච්ඡත්වය නැවැත්වීමට පකිස්තානය හා ශ්‍රී ලංකාව එක්විය යුතුයි

අර්ජුන රණවන විසිනි පකිස්තානයේ කාර්මික කේන්ද්‍රස්ථානය වූ සියල්කොට් නගරයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදනාගාරයක ශ්‍රී ලාංකික සාමාන්‍යාධිකාරීවරයෙකු ඝාතනය කර ඔහුගේ දේහය පුළුස්සා දැමූ සිද්ධිය සම්බන්ධයෙන් සමස්ථ...

ශ්‍රී ලාංකිකයා බේරාගැනීමට උත්සාහ කළ පකිස්තාන ජාතිකයාට එරට ඉහළම සම්මානයක්

ශ්‍රී ලාංකිකයකු පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ දී ඔහු බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාට පකිස්තාන රජය විසින් පිරිනමන නිර්භීතකම සඳහාවන දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන...

“සමාවෙන්න, ශ්‍රී ලංකාව” – පකිස්තාන මාධ්‍යවේදියා ඉල්ලයි

පකිස්තාන ජනමාධ්‍යවේදි කාම්රාන් රෙහ්මට් විසිනි “ශ්‍රී ලංකා සින්දාබාද්” කියා උගුර ලේ රහ වනතුරු කෑ ගැසීම අපිට අමුතු දෙයක් නෙවෙයි. ඒ වගේම “පකිස්තානයට ජය වේවා!” කියා...

“ඝාතකයන්ට දඬුවම් ලබාදෙනවා” – ඉම්රාන් ඛාන්

පකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කිරීමට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ‍දුරකථනයෙන් දැනුම් දී ඇතැයි ජනාධිපති...

ශ්‍රී ලාංකිකයකු ඝාතනය වීමෙන් පසු පකිස්ථානයේ සිදුවන දේ

කර්මාන්තශාලාවක කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු පකිස්ථානයේ දී ඝාතනය වීමත් සමඟ ඒ පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් වහාම...

පකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කරලා. අගමැති අධීක්ෂණයෙන් වහාම පරීක්ෂණ සැකකරුවන් 50ක් අත්අඩංගුවට

පකිස්ථානයේ සියල්කොට්හි දී පිරිසක් එක්ව ශ්‍රී ලාංකිකයකුට පහර දී වදහිංසා පමුණුවා පුළුස්සා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අවස්ථාවේ තත්වය පාලනය කිරීමට පොලිසිය...

Recent articles

spot_img