-4.8 C
New York

Tag: mila

“සපුගස්කන්ද යළි වසා දැමීමට සිදුවනවා. තෙල් මිලත් වැඩි කරන්න වෙයි. බරපතල අර්බුදයක්” – ගම්මන්පිළ කියයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට සිදුවීමේ අවදානමක් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි. මේ වනවිට මුදල් ගෙවා බොරතෙල් ලබාගැනීමට නොහැකි බැවින් ණයට බොරතෙල් ලබාගැනීමට...

එළවළු හිග වෙයි. මිල වැඩිවෙයි

ආර්ථික මධ්‍යස්ථානව වෙත ලැබෙන එළවළු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බව තො‍ඟ වෙළෙඳුන් පවසයි. දඹුල්ල, කැප්පෙපටිපොළ, මීගොඩ, තඹුත්තේගම, නුවරඑළිය, මැනි වෙළෙඳ පොළ හා පෑළි‍යගොඩ ආර්ථික...

මත්පැන් මිල වැඩිවෙන හැටි මෙන්න

අයවැය යෝජනා අනුව මිලි ලීටර 750 මත්පැන් බෝතලයක් සඳහා වූ බදු මුදල රුපියල් 96.00 සිට 126.00 දක්වා වැඩිවෙනු ඇතැයි පැවසේ. ඒ අනුව මිලි ලීටර 750ක...

සහල් මිල යළි ඉහළ දමලා

 සහල් නිෂ්පාදකයන් විසින් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40.00කින්  සහ සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00කින් යළි ඉහළ දමා ඇතැයි ලංකා...

ගෑස් මිල යළි සංශෝධනය කරයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෑස් මිල අද (11) යලි සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල්...

තෙල් මිලත් වැඩිකරන්න සිදුවන බව උදය ගම්මන්පිල කියයි

ඉන්ධන මිල වැඩිකරන්න යැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්තාව පවසයි. මේ බව කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ...

ගෑස්, ඉතිහාසයේ වැඩිම මිල වාර්තා කරයි

මෙරට ඉතිහාසයේ ගෑස් සිලින්ඩරයක් මිල ඉහළ දැමූ වැඩිම ප්‍රමාණයෙන් ඉහළ දමමින් ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්...

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 10,000 සීමාවට ක්‍රමයෙන් ළඟාවෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 28,519ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,046ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස්...

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තීරණයෙන් රජය ඉවත්වෙයි. සමාගම්වල මිලට භාණ්ඩ විකිණිය හැකියි

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති සඳහා මෙතෙක් පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට එම ද්‍රව්‍යයන්හි මිල තීරණය...

Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්වමන පළමු සමාගම බවට පත්වෙයි ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 43,638ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,280ක් ලෙස වාර්තා විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17කින්...

රට වසා තිබිය දී කොළඹ කොටස් වෙළෙඳ පොළ කප් ගහයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) මීට සුළු මොහොතකට පෙර සමස්ත කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ සමස්ත කොටස් මිල දර්ශකය මෙතෙක් ලබාගත් වැඩිම අගය වන...

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන් ම සහල් මෙට්‍රික් ටොන් 100,000ක්...

Recent articles

spot_img