-5.9 C
New York

Tag: mawa

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

මහ පාරේ අතහැර දමා ගොස් සිටි දරුවන් දෙදෙනකු පොලිසියට හමුවෙයි

අඟුරුවාතොට, යාල ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ තනිකර දමා ගොස් සිටි වයස අවුරුදු 02ක් හා 03ක් වූ දැරියන් දෙදෙනකු සොයාගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි. එම දැරියන් දෙදෙනාගේ...

මවගේ පොරෝ පහරින් බිළිඳිය මරුට

මවක් විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් මාසයකුත් දින 20ක් වයසැති බිළිඳියක මියගෙ‍ාස් ඇතැයි ගල්නෑව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුරයේ ශ්‍රාවස්තිපුර පදිංචි පවුලක දරුවෙකි....

මව සමඟ දර කැඩීමට ගොස් අතුරුදන් වූ තරුණිය දින 05කට පසු සොයාගනී

මව සමඟ දර කැඩීමට නුවරඑළියේ ඩන්සිනන් රක්ෂිතයට ඇතුළු වී අතුරුදන් වූ 25 හැවිරිදි තරුණිය දින 05කට පසු සොයාගත හැකි වූ බව පොලිසිය පවසයි. ඇය සොයාගෙන...

කොරෝනා ආසාදිත කාන්තාවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

කොරෝන ආසාදිතව සිටි 27 හැවිරිදි කාන්තාවක් අද (09) තුන් නිවුන් දරු උපතක් සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරු උපත සිදුවූයේ කොළඹ සොයිසා කාන්තා රෝහලේ...

මව, පියා සහ දියණිය කොරෝනා සෑදී මරුට. පියාගේ සිරුර හොරෙන්ම වළ දාලා

පුත්තල වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි මව, පියා සහ දියණිය තිදෙනාම කොරෝනා ආසදානය වී මියගොස් පියාගේ දේහය හොර රහසේ ම වෙප්පමඩුව සුසාන භූමියේ මිහිදන් කර...

දරුවන් හැදීම නවත්වන්න. උපත් පාලනය කරන්න

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ ඉතාමත් භයානක ආකාරයෙන් පැතිරයන බැවින් ගැබ් ගැනීමෙන් වළකින ලෙස දරුවන් අපේක්ෂාවෙන් සිටින සියලු කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා...

සරුංගල් නිසා මාස ‍02ක දී ගාල්ලේ මරණ 05ක්. අලුත්ම බිල්ල මවක් සහ දරුවෙක්

සරුංගල් ගැන කුඩා දරුවන්ට ඇත්තේ අපූරු ආසාවකි. ඔවුන් පමණක් නොව තරුණයෝ ද වැඩිහිටියෝ ද සරුංගල් යවති. ඒ සරුංගල් යැවීම ලොව බොහෝ රටවල්වල ඉතාමත් ජනප්‍රිය...

තිදරු මවගේ දේහය ආදාහනය කිරීමට පොලිසියත් කැඳවයි

දරුවකු බිහිකර දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී කො‍රෝනා ආසාදනයෙන් මියගිය තිදරු මවගේ දේහය අද (23) දඩල්ල‍ ආදාහනාගාරයේ දී ආදාහන කිරීමට යාමේ දී ඇතිවූ...

නෙළුව පොලිසියට ආ 15 හැවිරිදි දැරිය සිපගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පැමිණිල්ලක් කිරීම සඳහා නෙළුව පොලිසියට පැමිණි 15 හැවිරිදි දැරියක සිපගත් පොලිස් කොස්තාපල්වරයකු එම පොලිසිය විසින්ම අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත්කරන බව ද පොලිසිය පවසයි. නෙළුව...

මව, පියා සහ පුතු කොරෝනා වසංගතයට බිලිවෙති

කොරෝනා ආසාදනය වීමෙන් මව, පියා සහ පුතකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය මුරුතලාව පදිංචි පවුලේ තුන්දෙනෙකි. 72 හැවිරිදි වියේ පසු වූ...

පස් කණ්ඩියක් කඩා වැටී හතර දෙනෙක් අතුරුදන්

මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් හතර දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ මව, පියා,...

අතුරුදන් වූවා යැයි කියූ දැරිය පියා භාරයේ සිටිය දී හමුවෙයි

අතුරුදන් වූ බව කියූ දෙහැවිරිදි දැරිය ඇගේ පියා භාරයේ සිටිය දී සොයාගත් බව පොලිසිය පවසයි. මීගමුව තලාහේන ප්‍රදේශයේ පදිංචි මවක් විසින් සිය දියණිය අතුරුදන්ව ඇතැයි...

Recent articles

spot_img