spot_img
spot_imgspot_img

කොරෝනා ආසාදිත කාන්තාවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

පුවත්

විදෙස්

කොරෝන ආසාදිතව සිටි 27 හැවිරිදි කාන්තාවක් අද (09) තුන් නිවුන් දරු උපතක් සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දරු උපත සිදුවූයේ කොළඹ සොයිසා කාන්තා රෝහලේ දී ය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුලී විජයමාන්න පවසන්නේ එම මව සහ දරුවන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

1 COMMENT

  1. තෙරුවන් සරණින් දෙවි රැකවරණය ලැබේවා 🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!