-5.9 C
New York

Tag: koti

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයේ ගිනුම් අංශයට මුද්‍රා තබයි. කෝටි 05ක මූල්‍ය වංචාවක් ?

රුපියල් කෝටි 05ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් අංශයට මුද්‍රා තබා ඇත. විගණන දෙපාර්තමේන්තුවේ...

රජයට කෝටි 613ක් අහිමිකළ රේගු නිලධාරින්ට දඬුවම් කරන්න යැයි ඉල්ලයි

ආනයනය කෙරුණු “පාම් ඔලේන්” තෙල් තොගයකින් රජයට රුපියල් කෝටි 613ක් අහිමි වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. මෙම පාඩුව සිදුව ඇත්තේ එම...

රාජ්‍ය ආයතනවලින් රජයට කෝටි 10,500ක බදු පොල්ලක්. ගෙවා ඇත්තේ කෝටි 442යි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ආයතනවලින් පසුගිය වසරේ දී රුපියල් කොට් 10,500ක හිඟ බදු මුදල් ප්‍රමාණයක් අයකරගත යුතුව තිබුණ ද අයකරගෙන ඇත්තේ රුපියල් කෝටි 442ක්...

දේපළ හා වාහන පවරාගැනීම මාස 06කින් කල් දමන්න යැයි මහ බැංකු අධිපති කියයි

වාහන සහ දේපළ පවරා ගැනීම තවත් හයක් දක්වා කල් තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බැංකු සහ බැංකු නොවන ක්ෂේත්‍රයන්ට නියෝග කරන බව...

යොහානි තවත් වාර්තාවක් තබමින් හෙට ඉන්දීය ප්‍රසංග වේදිකාවට පිවිසෙයි

“මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කරමින් ලෝකය පුරා කෝටි 12කට අධික ජනතාවකගේ අවධානය දිනාගත් යොවුන් ගායිකා යොහානි ද සිල්වා හෙට (30) ශ්‍රී ලංකා සංගීත...

“ශාක්‍ය ජනපදය” දශක කිහිපයක් ම දේශපාලන ගරානාවක් ද ? අතීත කතා මෙන්න

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබාගත් දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ම විවිධ ව්‍යාපෘත හඳුන්වාදෙමින් කෝටි ගණනක් මුදල් විනාශ කර දැමූ පිළියන්දල රෙජිඩේල් නමැති ඉඩමේ යහපාලන...

කොටි සංවිධානයේ භාෂා පරිවර්ථක “ජොජ් මාස්ටර්” මියයයි

කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්ථක වූ ‍ජෝර්ජ් මාස්ටර් හෙවත් වෙළුපිල්ලේ කුමාර් පංචරත්නම් අද යාපනයේ දී මියගියේය. දෙමළ භාෂාවට අමතරව සිංහල හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙස...

බ්‍රිතාන්‍යය එල්ටීටීඊ තහනම දිගටම ක්‍රියාත්මක කරයි

එල්ටීටීඊ සංවිධානය පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්...

කෝටි විසිදාහක පරිපූරක ඇස්තමේන්තුවක් බදාදා පාර්ලිමේන්තුවට

කොරෝනා මර්ධනය ඇතුළු රජයේ අනිකුත් වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් කෝටි 20,000ක මුදලක් අනුමත කරගැනීම සඳහා රජය විසින් අනිද්දා (23) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට...

යාපනය නගරාධිපති අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ පවසයි. අද (09) අලුයම ඔහු අත්අඩංගුවට ගෙන...

විද්‍යාත්මක ක්‍රමයට හැදූ සහල් ගබඩා හිස්. කෝටි ගණනක් අ‍පතේ

ආහාර දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි ගණනක් වැයකරමින් ඉදිකළ විද්‍යාත්මක සහල් ගබඩාවල 2012 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් 31 දක්වා සහල් ගබඩා කර නැතැයි විගණන වාර්තාවකින්...

Recent articles

spot_img