spot_img

කෝටි විසිදාහක පරිපූරක ඇස්තමේන්තුවක් බදාදා පාර්ලිමේන්තුවට

පුවත්

විදෙස්

කොරෝනා මර්ධනය ඇතුළු රජයේ අනිකුත් වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් කෝටි 20,000ක මුදලක් අනුමත කරගැනීම සඳහා රජය විසින් අනිද්දා (23) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී අද (21) තීරණය කර තිබේ. මෙම පරිපූරක ඇස්තමේන්තුවට අමතරව දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනාවක් ද ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි දෙකක් ද මෙදින සම්මත කරගැනීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles