-0.8 C
New York

Tag: health

ඇත්ත මෙන්න – “ඩෙල්ටා සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙයි ?”

රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයන් වාර්තාවිම තවදුරටත් වැඩි වුවහොත් ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය ම බරපතල අර්බුදයකට ලක්වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ...

කරාපිටියට දිනක දී කොරෝනා මරණ 09ක්. ඉන් 04ක් ම නිවෙස්වල දී මියගිහින්

කරාපිටිය ශික්ෂණ රෝහලට ඉරිදා (25) දිනයේ පමණක් කොරෝනා ආසාදිත මළ සිරුරු 09ක් ලැබී තිබුණු බව එම රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය...

සිරස අධිපති රාජා මහේන්ද්‍රන් දිවියෙන් සමුගනී

සිරස මාධ්‍ය ජාලය ඇතුළු මෙරට සමාගම් රැසක අධිපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා අභාවප්‍රාප්ත වූයේය. 1930 මෙරට ආරම්භ කරන ලද The Capital Maharaja Organization...

දෛනික කොරෝනා මරණ 50 ඉක්මවයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ දී තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 52ක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති...

“GMOA නිලධාරීන්ගේ තනතුරු නීති විරෝධීයි” අධිකරණයෙන් වාරණයක්. නිලවරණයටත් නියෝග දෙයි

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ (GMOA) සභාපති ඇතුළු නිලධාරීන් සියලු දෙනාට නිලතල දැරීමට නීත්‍යානුකූළ අයිතියක් නොමැති බවත් එම නිල නාමයන් භාවිතා‍ නොකරන ලෙසත් දක්වමින් මොරටුව...

ඩෙංගු සුව වී, කොරෝනා වැළඳුණු ගැබිනියක් දරුවාට උපත දී මෙළොව හැර යයි

ඩෙංගු වැළඳී ඉන් සුවය ලබා කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් මාස 07ක් වූ සිය දරුවා මෙළොවට බිහිකිරීමෙන් අනතුරුව මියගිය බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

භයානක පෙරනිමිත්තක්. ඇඟළුම් කම්හළක සාම්පල 06කින් 05ක් ම ඩෙල්ටා.

කැස්බෑවේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 120ක් අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනකු හමු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම ඩෙල්ටා ආසාදිතයන් 05...

කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ දෙවැනි තැන ගාල්ලට. පැය 24 දී 200 ඉක්මවයි

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කරන ලද වාර්තා අනුව අද (20) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 213 දෙනකු වාර්තා...

වෛද්‍යවරු 114ක් ජූලි මාසයේ දී ‍මිය ගිහින්

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීයාමත් සමඟ කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 114 දෙනකු ගත වූ දින 15ක කාලයේ දී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය...

ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

වේගවත් ව්‍යාප්තියක් සහ වඩාත් දරුණු ප්‍රතිඵල ඇතිකරන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ කායික රෝග වෛද්‍ය ආනන්ද...

තවත් ප්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා ප්‍රභේදය

වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පිරිසක් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකත් නිරෝධායනයේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිරෝධායනයට යොමුකර ඇතැය සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ කාර්යාලයේ සේවක සේවිකාවන් කිහිප දෙනකු...

Recent articles

spot_img