-0.3 C
New York

Tag: galle

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ඇල්ෆා ප්‍රභේදය මරණ ගණන 55%කින් වැඩිකරයි ?

ප්‍රදේශ රැසකින් හඳුනාගත් බ්‍රිතාන්‍ය B.1.1.7 (ඇල්ෆා) කොරෝනා ප්‍රභේදය මෙතෙක් මෙරට වාර්තා වූ කොරෝනා ප්‍රභේදවලට වඩා 50% ක පමණ වේගයකින් පැතිරයන බවත් එහි දරුණු බව...

කොළඹ සුපිරි වාහන අධිවේගයේ ගාලු යද්දී පොලිසිය අමුතු කතා කියයි

දැඩි සංචරණ සීමා පනවා තිබිය දී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බවට සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් එන්නත්කරණ පත්‍රිකාව අධිවේගී මාර්ගයේ යාමට අවසර පත්‍රයක් වූ...

ගාල්ලේ රත්ගම කොරෝනා එන්නත් ලේඛන අස්ථානගත කරයි

ගාල්ලේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොරෝනා එන්නත්කරණ ලේඛනය එහිි ප්‍රධානියකු විසින් තමන් සන්තක කරගැනීමෙන් බරපතල ගැටලුවක් ඇති වී තිබේ. එන්නත් සම්බන්ධ ලේඛන පවත්වාගෙන යාමේ...

දිනක් තුළ වාර්තා කළ වැඩිම කොරෝනා මරණ ඊයේ

දිනක දී වාර්තාකරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදී. එම සංඛ්‍යාව 67කි. ඒ අනුව මෙරට සිදුවූ...

කරාපිටියේ දොස්තරගේ බෙහෙත් විකිණීම ගැනත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

කොරෝනා සඳහා ඖෂධයක් සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන යාම සහ එම ඖෂධ මුදලට...

එන්නත් හොර පාරේ යැවූ ගාල්ලේ සෞඛ්‍ය ලොක්කන්ට වැඩ වරදී

ගාල්ලේ දී සිදුවූ එන්නත් මගඩිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වූ කරුණු අනුව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න සහ...

ගාල්ලේ දරුවන්ට ත්‍රිපෝෂ අහිමිවෙයි. දොස්තරලාගේ බල අරගලය නිසා කල් ඉකුත්වීම ආසන්නයේ

ගාල්ලේ දරුවන්ට බෙදා දීමට ගෙන ආ ත්‍රිපෝෂ තොගයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ බල අරගලය හේතුවෙන් බෙදාදීමට නොහැකිව මාස ගණනක් ගොඩගැසී තිබේ. මෙම ත්‍රිපෝෂ තොගය ලබන...

“අම්බලන්ගොඩයා” දිවි ගමන නිමා කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ බුද්ධික කුරුකුලරත්න අභාවප්‍රාප්ත වූයේය. 1989 මහා මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වූ හෙතෙම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි. අධිනීතිඥවරයකු ලෙස කටයුතු...

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මගඩිය යටගහන්න කූඨ ලේඛන සැකසීමට MOH කාර්යාලවලට උපදෙස්

දින කිහිපයක් පුරා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේ සිදුකෙරුණු කොරෝනා එන්නත් මගඩිය පිළිබඳ චෝදනා එල්ල වී ඇති පිරිස ඉන් ගලවාගැනීම සඳහා කූඨ...

කොරෝනා එන්නත් කිරීමට රට පුරා මධ්‍යස්ථාන 110ක් පිහිටුවයි

ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය ආමාත්‍යාංශය එක්ව අද (09) සිට රටපුරා කොරෝනා එන්නත් මධයස්ථාන 110ක් ස්ථාපිත කර තිබේ. මෙම මධ්‍යස්තානවල දී කොවිඩ් මර්ධන...

කරාපිටියේ කොරෝනා මළ සිරුරක් ඥාතීන්ට භාරදීලා. සිරුර වාට්ටුවේ දී නාවලා

කොරෝනා ආසාදනය වී කරාපිටිය ‍ශික්ෂණ ‍රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් වාට්ටුවෙන් අධිකරණ වෛද්‍ය අංශයට නොයවා ඥාතීන්ට භාරදීමට කටයුතු කිරීමෙන් දැඩි...

ගාල්ලේ සිදුවූ එන්නත් මගඩිය ගැන හදිසි වැටලීම් ඒකකයෙන් පරීක්ෂණ අරඹයි

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ සිට පැමිණි පුද්ගලන් දහස් ගණනකට කොරෝනා මර්ධන එන්නත් ගාල්ල උණවටුණේ දී ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින්...

Recent articles

spot_img