-0.6 C
New York

Tag: galle

ගාල්ල‍ේ ගැබිණියකගේ බිළිඳා උපතේදී මියයයි. මවට කොරෝනා

කොරෝනා ආසාදනය වී සිටි කාන්තාවක විසින් බිහිකළ බිළිඳකු උපදින විටම මියගොස් සිටි බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

එන්නත් නොගෙන මඟහැරීමට තැත් දැරූ කතුන් හතරක් ගාල්ලේ දී අත්අඩංගුවට

ගාල්ලේ එන්නත්කරණය සිදුවන ස්ථානයට පැමිණ එන්නත් ලබාගත් බවට කාඩ් පතේ සළකුණු කරගෙන එන්නත් ගැනීම මඟහැර ගිය කාන්තාවන් සිව් දෙනකු අද (09) අත්අඩංගුවට ගත් බව...

ගාල්ලෙන් හමුවූ හිස නැති මළ සිරුරේ විස්තර හෙළි වෙයි

ගාල්ල නගරය ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී ගොඩගත් හිස නැති මළ සිරුර මිනී මරුමක් නොව දියගිලීමෙන් සිදුවූ මරණයක් විය හැකියැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

පොලිස් මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක කොරෝනා සෑදී මරුට

පොලිස් මූලස්ථානයේ පුනරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිතව අද (06) උදෑසන මියගියේය. මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය පදිංචි 57 හැවිරිදි දෙදරු පියෙකි. රෝග...

දොස්තරලා ගාල්ලේ ත්‍රිපෝෂ පෝළිමක් හදයි. අම්මලා සහ දරුවෝ අමාරුවේ

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි මව්වරුන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ ගැනීමට අද (06) දිගු පෝළිම් දක්නට ලැබිණි. කොරෝනා අවදානම් ලෙස පැතිරෙමින් පවතින ගාල්ල නාගරික...

ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 04ක 20-30ත් අතර තරුණ තරුණියන්ට හෙට සිට එන්නත්

ගාල්ල, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පදංචි වයස අවුරුදු 20-30ත් අතර පසුවන තරුණ තරුණියන් සඳහා හෙට (06) උදෑසන සිට එන්නත් ලබාදිම ආරම්භ කරන බව...

“‍ගෝලීය යුද්ධයක්” ? දකුණු අප්‍රිකා කොරෝනා ප්‍රභේදය වේගයෙන් පරිනාමය වෙයි.

දකුණු අප්‍රිකාවෙන් සොයාගන්නා ලද C.1.2 නමැති කොරෝනා විකෘති ප්‍රභේදය පිළලිබඳ පර්යේෂයන්ගේ දැඩි අවධානය යොමු වී ඇති අතර එය අනෙකුත් ප්‍රභේදයන්ට වඩා කොරෝනා වයිරසයට පරිනාමික...

කොරෝනා සෑදී නිවසට යැවූ අවුරුදු තුනහමාරේ දැරිය යළි කරාපිටියට ගෙන එද්දී මියගිහින්

කොරෝනා ආසාදිත වී නිවසේ නිරෝධායනයට යොමුකර සිටි වයස අවුරුදු තුනහමාරක් වූ දැරියක් අද (04) උදෑසන කරාපිටිය රෝහලට ඇතුළුකරන අවස්ථාවේ මියගොස් සිටි බව ගාල්ල නාගරික...

“එන්නත ගත්තානම් මට මගේ දුව නැති වෙන්නේ නෑ” මවක් හඬා වැළපෙයි

“මගේ දුවට කොරෝනා එන්නත ලැබුණා නම් එයා මේ විදියට මැරෙන්නේ නෑ.” යැයි කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ ටෙක්සාස්හි දී මියගිය සිසුවියකගේ මව හැඬූ කඳුළින් මාධ්‍ය හමුවේ...

අසැබි දර්ශන පටිගත කළ යුවළ හැදූ එවැනිම දර්ශන රැසක් ගැන අනාවරණය වෙයි

පහන්තුඩාව ඇල්ලේ දී අසභ්‍ය වීඩියෝ දර්ශන පටිගත කර අන්තර්ජාලයට මුදාහැරි බවට සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරින ලද දෙදෙනා විසින් පටිගත කරන ලද...

වෛද්‍යවරු නැතිව කරාපිටියේ ළමා පිළිකා අංශය වැසී යයි. රෝගී දරුවන් මහරගමට

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළමා පිළිකා රෝගීන් සියලු දෙනා මහරගම අපේක්ෂා රෝහලට යැවීමට සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය...

ගාල්ල සතොසේ සීනි හොර පාරේ ද ? මාධ්‍යයට කිලෝ 03යි පාරිභෝගිකයන්ට කිලෝ 02යි

ගාල්ල බස් නැවතුම් පොළේ ඉහළ මහළේ පිහිටි සතොස වෙළෙඳ සැළේ කළමනාකාරවරයා මාධ්‍යයට එක් කතාවකුත් පාරිභෝගිකයන්ට තවත් කතාවකුත් කියයි. මාධ්‍යවේදීන් එහි සීනි වෙළෙඳාම පිළිබඳ රූගත කිරීමට...

Recent articles

spot_img