4.6 C
New York

Tag: covid

24 සහ 25 විශේෂ නිවාඩු

ලබන සතියේ සඳුදා (24) සහ අඟහරුවාදා (25) දින දෙක රජයේ විශේෂ නිවාඩු දින ලෙස රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශ...

දිස්ත්‍රික්ක 08ක් දැඩි අවදානම් – GMOA

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 08ක කොරෝනා වසංගතය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර...

හිටපු මන්ත්‍රී කොරෝනා ආසාදනයෙන් මියයයි

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී කේ.තුරෙයිරෙත්නසිංහම් ය. මියයනවිට 80 හැවිරිදි වියේ...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද (18) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම...

දකුණේ ‍අවදානම – සුව නොවූ පිරිස 3,493යි. 19,000ක් නිරෝධායනයේ

කොරෝනා වසංගතය පැතිරීම අතින් දකුණු පළාත ඉතාමත් අවධානම් තත්ත්වයක ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ ලේඛන අනුව පෙනී යයි. එම මධ්‍යස්ථානය විසින්...

පොලිස් බල ප්‍රදේශ තුනක් හුදකලා කරයි

වසංගත තත්ත්වයේ පැතිරීම සැළකිල්ලට ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලියාවේලි සහ මුලතිව් පොලිස් බල ප්‍රදේශ අද (17) රාත්‍රී 11 සිට හුදකලා කරන බව කොවිඩ් 19...

වෙසක් සතියේ සංචරණ සීමා බලපැවැත්වෙන අයුරු

ලබන සිකුරාදා (21) සිට මුළු දිවයිනටම සංචරණ සීමා යළි පනවන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. 21...

කොළඹ කොරෝනා එන්නත දෙන ක්‍රමය අසාධාරණයි ?

කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් සකසා ඇති Online ලියාපදිංචි ක්‍රමය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වන බවත් පැය ගණන් රස්තියාදුවීමට...

රෝහලක් තාවකාලිකව වසා දමයි. වෛද්‍යවරුන්ට හෙදියන්ට කොරෝනා

මාරවිල මූලික රෝහල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම රෝහලේ කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර අද (17) දහවල් වනවිට වෛද්‍යවරු...

මියගිය බිරිඳට කොරෝනා බවට තහවුරු වී පැය කිහිපයකින් සැමියාත් මියයයි

මියගිය බිරිද කොරෝනා ආසාදිත බවට වාර්තාව ලැබී පැය කිහිපයකට පසු සැමියා ද මියයාමේ සිද්ධියක් බගවන්තලාව සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුගිය 13 වැනි දා රෝගී වූ...

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 70ක් හුදකලා කරයි

කොරෝනා වසංත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද...

වෛද්‍යවරු සසළ කරන කොරෝනා මරණයක් වාර්තා වෙයි. ඉන්දියාවට සමානදැයි පරීක්ෂණ

ඉන්දියාවේ මෙන් කොරෝනා ආසාදනය සමඟ දිලීරයක් ද ආසාදනය වූ පුද්ගලයකු අම්පාර රෝහලේ දී මියයාම හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. 36 හැවිරිදි වියේ පසු...

Recent articles

spot_img