-2.1 C
New York

Tag: covid

භියකරු සති කිහිපයකට රටත්, ජනතාවත් ප්‍රවේශ වෙයි. ජීවිතය යදින්නට සිදුවෙයි ?

ජාත්‍යන්තර සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂණ ආයතනය හෙවත් Institute for Health Metrics and Evaluation (IHME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය පුරෝකථනය කරමින් නිකුත්කරන ලද සියලු වාර්තාවන්...

දෛනික මරණ 200 ආසන්නයටම එයි

කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 186 දෙනකු පිළිබඳ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) තහවුරු කර තිබේ. මෙම මරණ සිදුව ඇත්තේ ඊයේ (18) දිනයේ...

ආදායම් වැඩිවීම නිසා අපනයන සමාගම්වල ලාභය ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ අද (19) දිනයේ දී ද රුපියල් මිලියන 5,459ක විශාල පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය...

එන්නත්කරණ සම්පූර්ණ කළ අයකු කරාපිිටිය රෝහලේ දී මියයයි

කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

rata.lk හෙළිදරව් නිවැරදියි. සෞඛ්‍ය දත්ත විකෘතිකරන බව ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ජනපතිට ලිඛිතව දන්වයි

කොරෝනා රෝගීන් සම්බන්ධ දත්ත ඉහළ නිලධාරීන් පරිසක් විසින් හිතා මතා සහ සැළසුම් සහගතව වෙනස්කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයෝ සිය අත්සනින් ජනාධිපතිවරයා වෙත...

‍‍සෞඛ්‍ය උපදෙස් අනුව රට වසා දමන්න යැයි මහ නා හිමිවරු ජනපතිගෙන් ඉල්ලති

කොරෝන වයිරසයේ වේගවත් ව්‍යාප්තිය හේතුවෙන් රට මහත් ව්‍යසනයකට මුහුණ දී ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් අවම වශයෙන් සතියක කාලයක් හෝ...

පිළියන්ද MOH ට කොරෝනා

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරායට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. උගුර කැසීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් ඇතිවීම හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික...

ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම්කරයි

හොං කොං රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම් කර තිබේ. කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බැවින් හෙට (20) සිට බලපැවැත්වෙන පිරිදි මෙම...

ඇන්ටිජන් කට්ටල නැතිව ගාලු ජනතාව අමාරුවේ

ගාල්ල දිස්ත්‍රික්කය පුරාම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟයක් හේතුවෙන් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ පිරිස් විශාල ගැටලුවකට මුහුණ දී සිටිති. මේ හේතුවෙන් නව ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ද...

“කොළඹ අවදානම්. අත්‍යාවශ්‍ය දෙයක් හැර අන් සියලු දේ නවත්වමු” – රෝසි සේනානායක

කොරෝනා පැතිරෙන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්ථාන වසා දමා කොරෝනා මර්ධනය සඳහා ලබාදුන් සහයෝගය තමන්...

හෝමාගම රෝහලේ තත්වය නරක අතට ? වෛද්‍යවරු ඇතුළු 27කට කොරෝනා

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරු 08 දෙනකු ඇතුළු 27 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි පවසයි. මෙම රෝහල කොරෝනා ආසාදිතයන්...

මාධ්‍යවේදියෙක් ක‍ොරෝනා සෑදී මියයයි

කොරෝනා ආසාදනය වී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සන්ඩේ අයිලන්ඩ් පුවත්‍පතේ ප්‍රවෘත්ති කර්තෘ සුරේෂ් පෙරේරා අභාවප්‍රාප්ත වූයේය. වසර 40ක පමණ කාලයක් මාධ්‍ය...

Recent articles

spot_img