5.4 C
New York

Tag: corona

අසාදිත මහළු මවක් 60ට වැඩියැයි කියා කොරෝනා මධ්‍යස්ථානයෙන් හරවා යවලා

වයස අවුරුදු 60ට වඩා වැඩි අය භාරගැනීමට නොහැකියැයි පවසමින් කෑගල්ලේ වයස්ගත මවක් කො‍රෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් යළි නිවෙස වෙත එවීමේ කණගාටුදායක සිද්ධියක් වාර්තා වී ඇතැයි...

ජාතික රෝහලේ MRI සහ CT අංශ වසා දමයි

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ MRI සහ CT Scan අංශ වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙලෙස එම අංශ වසා දැමීමට සිදුව...

ආසාදිතයන් මිලියනයක් වාර්තාවීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ පවසයි

දින 100ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් ලක්ෂ 10ක් (මිලියනයක්) වාර්තාවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔහු පවසන්නේ සාමාන්‍ය...

රජයේ සේවකයන්ට මැයි පඩිය කලින් ලැබෙයි

රාජ්‍ය සේවකයන් සඳහා මැයි මාසයට නියමිත වැටුප් ලබන 21 වැනි සිකුරාදා ලබාදීමට තීරණය කර ඇතැයි රජය පවසයි. සිකුරාදා (21) මධ්‍යම රාත්‍රී 11.00 සිට අඟහරුවාදා...

කොරෝනා සෑදී ECMO ප්‍රතිකාර ලබාදීමට පෙර තරුණියක් කරාපිටියේ දී මරුට

කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ECMO ප්‍රතිකාරයට යොමු කිරීමට කටයුතු කරමින් සිටි සිටි 27 හැවිරිදි තරුණියක් අද (18) මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි....

අටමස්ථානයේ දී හදිසියේ ම ඇදවැටී අපවත්වූ හිමියන්ට කොරෝනා

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථානයක දී හදිසියේ ම ඇදවැටී අපවත්වූ හිමිනමක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම හිමියන් විහාරස්ථාන භූමියේ...

24 සහ 25 විශේෂ නිවාඩු

ලබන සතියේ සඳුදා (24) සහ අඟහරුවාදා (25) දින දෙක රජයේ විශේෂ නිවාඩු දින ලෙස රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශ...

දිස්ත්‍රික්ක 08ක් දැඩි අවදානම් – GMOA

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 08ක කොරෝනා වසංගතය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර...

හිටපු මන්ත්‍රී කොරෝනා ආසාදනයෙන් මියයයි

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී කේ.තුරෙයිරෙත්නසිංහම් ය. මියයනවිට 80 හැවිරිදි වියේ...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද (18) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම...

දකුණේ ‍අවදානම – සුව නොවූ පිරිස 3,493යි. 19,000ක් නිරෝධායනයේ

කොරෝනා වසංගතය පැතිරීම අතින් දකුණු පළාත ඉතාමත් අවධානම් තත්ත්වයක ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ ලේඛන අනුව පෙනී යයි. එම මධ්‍යස්ථානය විසින්...

පොලිස් බල ප්‍රදේශ තුනක් හුදකලා කරයි

වසංගත තත්ත්වයේ පැතිරීම සැළකිල්ලට ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලියාවේලි සහ මුලතිව් පොලිස් බල ප්‍රදේශ අද (17) රාත්‍රී 11 සිට හුදකලා කරන බව කොවිඩ් 19...

Recent articles

spot_img