spot_img
spot_imgspot_img

රජයේ සේවකයන්ට මැයි පඩිය කලින් ලැබෙයි

පුවත්

විදෙස්

රාජ්‍ය සේවකයන් සඳහා මැයි මාසයට නියමිත වැටුප් ලබන 21 වැනි සිකුරාදා ලබාදීමට තීරණය කර ඇතැයි රජය පවසයි. සිකුරාදා (21) මධ්‍යම රාත්‍රී 11.00 සිට අඟහරුවාදා (25) අළුයම 4.00 දක්වාත් අනතුරුව එදින ම රාත්‍රී 11.00 සිට යළි 28 වැනි දා අළුයම 4.00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වීමත් 24 සහ 26 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබීමත් හේතුවෙන් මෙම තිරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!