5.4 C
New York

Tag: corona

කරාපිටිය රෝහලේ අද දිනයේ කොරෝනා මරණ 10ක්

කරාපිටිය ශික්ෂණ ‍රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ සිරුරු අතර අද (20) දින කොරෝනා මරණ 10ක් වාර්තා වී ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. කරාපිටිය ශික්ෂණ...

විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයකුට කොරෝනා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හට කොරෝනා ආසාදනය වී ඇතැයි ‍තහවුරු වී තිබේ. මේ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇති...

ඊයේ (05-19) වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව

කොරෝනා ආසාදනය වී මියගිය තවත් පුද්ගලයන් 36 දෙනකුගේ මරණ පිළිබඳ රජය ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ මෙරට තහවුරු කරන ලද කොරෝනා ආසාදිත...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් කොරොනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඔහුට කොරෝනා රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් දික්ඔය මූලික රෝහලේ...

කොරෝනා එන්නත මිශ්‍ර කරන්න එපා. සෞඛ්‍ය අංශ කියයි

කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයන්ට එහි සියිනොෆාම් ඒන්නත ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත් මාධ්‍ය...

සෞඛ්‍ය ක්ෂේත්‍රයට මාධ්‍ය තහනම් කරයි

සෞඛ්‍ය අංශයට සම්බන්ධ නිලධාරීන්ට පුද්ගලිකව හා කණ්ඩායම් වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ විසින් ඊයේ (19) සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...

වසංගත රෝග ප්‍රධානිය ඉවත්කිරීමේ GMOA කුමන්ත්‍රණයක් ?

වසංගත රෝග විද්‍යා අංශයෙන් ලබා දෙන කොරෝනා දත්තවල ගැටලු සහගත තත්ත්වයක් ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ලබාදෙන උපදෙස්...

දෛනික ආසාදිතයන් 3,000 ඉක්මවයි

මෙරට දිනක දී වාර්තා වූ වැඩිම ‍කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (19) වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 3,015 දෙනෙකි. ඒ අනුව කොරෝනා ආසාදිතයන් 150,771ක් දක්වා...

ඉදිරි සති කිහිපයේ භයානක තත්ත්වයක් ඇතිවිය හැකියැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

කොරෝන වසංගතය තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරිය සති 3-4 තුළ අති භයානක තත්ත්වයක්...

සවුත්ලන්ඩ්ස් වැඩ බලන විදුහල්පති නිරෝධායන රෙගුලාසි කඩමින් වැඩ භාර ගනී

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ බැලීම සඳහා පත්කර ඇති ශාන්ති සෙනෙවිරත්න අද (19) උදෑසන නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එම ධූරයේ වැඩ භාරගත්තාය. කොරෝනා වසංගතය...

මරණ 1,000 ඉක්මවයි ආසාදිතයන් 150,000 ආසන්නයට

කොරෝනා ආසාදනය වී මෙරට දී මියගිය පුද්ලයන් අතරින් රජය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ මරණ සංඛ්‍යාව 1,015 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (18) දිනයේ දී...

ඉන්දියාවේ සිට කටුනායකට ගුවන් යානයක් ඇවිත්

ශ්‍රී ලාංකකයන් 19 දෙනකු ඇතුළු ගුවන් මගීන් පිරිසක් රැගත් ඉන්දීය ගුවන් යානයක් අද (19) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ. මෙම යානයේ ශ්‍රී ලාංකිකයන්ට...

Recent articles

spot_img