spot_img
spot_imgspot_img

විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයකුට කොරෝනා

පුවත්

විදෙස්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හට කොරෝනා ආසාදනය වී ඇතැයි ‍තහවුරු වී තිබේ. මේ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇති අතර පසුගිය දිනවල මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයන් වූ පිරිස් ද නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!