spot_img
spot_imgspot_img

දෛනික ආසාදිතයන් 3,000 ඉක්මවයි

පුවත්

විදෙස්

මෙරට දිනක දී වාර්තා වූ වැඩිම ‍කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (19) වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 3,015 දෙනෙකි. ඒ අනුව කොරෝනා ආසාදිතයන් 150,771ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද දිනයේ කොරෝනා ආසාදිතයන් 1,222ක් අද දිනයේ සුවය ලබා ඇති බවයි. මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 122,367 දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!